
කොවිඩ් -19 එන්නත්කරණය ගැන සියල්ල සැකවින්
To everyone who is yet to be vaccinated
කොරෝනා වසංගතය පාලනයට මෙරට තුළ එන්නත්කරණය කඩිනම් කර ඇති පසුබිමක මහජනතාව විදිහට අප ආරක්ෂිතව එන්නත්කරණය සිදුකිරීමේදි දැනුවත් විය යුතු හා පිළිපැදිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. මෙම පණිවිඩය ඒ සඳහා ඔබ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වේවියැයි මා විශ්වාස කරනවා.
To everyone who is yet to be vaccinated, The attached video provides all the necessary information on the process! Please stay safe & keep your loved ones safe!