‘SLPP Political Leadership Academy’ for political excellence.

Privileged to be a part of a historic event, the launch of ‘SLPP Political Leadership Academy’ for political excellence. An important and much needed academy, launched with the aim of empowering politically conscious citizens with better knowledge and skills. Sri Lanka Podujana Peramuna
රටට අවශ්‍ය දේශපාලනික වශයෙන් සවිඥානික පුරවැසියන් නිර්මාණය කිරීම වෙනුවෙන් දියත් වන ‘SLPP දේශපාලන නායකත්ව ඇකඩමිය’ ආරම්භ කිරීම ගැන අතිශයින් සතුටට පත් වන අතර මෙම ඇකඩ්මිය රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වඩා හොඳ දේශපාලන දැනුමකින් සහ කුසලතාවකින් යුත් පුරවැසියන් බිහි කරවීම වෙනුවෙන් සුවිශේෂි මෙහෙයක් ඉටු කරනු ඇති.
அரசியல் அறிவுள்ள குடிமக்களை உருவாக்குவதற்காக தொடங்கப்பட்ட SLPP அரசியல் தலைமைத்துவ அகாடமி’யை ஆரம்பிக்கும் வரலாற்று நிகழ்வின் ஒரு அங்கமாக இருப்பதில் நான் மிகவும் மகிழ்ச்சியடைகிறேன். மேலும் இந்த அகாடமி எதிர்காலத்தில் சிறந்த அரசியல் அறிவும் திறமையும் கொண்ட குடிமக்களை உருவாக்க எனது
வாழ்த்துக்கள்