තරුණ ඔබේ ජවසම්පන්න අදහස් බෙදා ගන්න…
Aug 16, 2021
රට වෙනුවෙන් ඔබේ අදහස ලෝකෙටම ඇහෙන්න කියන්න.
තරුණ ඔබේ අදහස් උදහස් සොයා බලන ලංකාවේ විශාලතම ඩිජිටල් සමීක්ෂණයට විනාඩි 10 ක් වෙන් කරන්න.
අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පෙරට එන්න.
#ජයගමු
වීඩියෝව නරඹන්න:
ඔබේ අදහස් හා යෝජනා ලබා දීම සදහා පිවිසෙන්න